ප්‍රාදේශීය ලේකම්

     

නම            බී.ඒ.ඩී.චින්තක මහතා

දුරකථන අංකය   0112-855967

සුදුසුකම්

  • ශාස්ත්‍රපති කලා (කැලණිය විශ්වවිද්‍යාලය - 2017.01.01)
  • ශාස්ත්‍රවේදී කලා (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 2005.10.14)
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව (SLIDA 2008.11.14)

සේවා ඉතිහාසය

  • සහකාර කොමසාරිස්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
  • සහකාර ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පාදුක්ක
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මොරටුව

Loku Sir

සහකාර ප්‍රාදේශීය ලේකම්

   

-

නම              සී.ඩී.තේනුවර මහතා

දුරකථන අංකය     0112-855968

සුදුසුකම්

  • ආහාර හා පෝෂණය පිළිබඳ විද්‍යාපති - (කැලණිය විශ්වවිද්‍යාලය)
  • ආයුර්වේද වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධිය (කොළඹ විශ්ව විද්‍යාලය)
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව (SLIDA)
  • පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති - (කොළඹ විශ්ව විද්‍යාලය) 

සේවා ඉතිහාසය

  • සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) - සෞඛ්‍ය අමාත්‍යාංශය
  • සහකාර ලේකම් (පරිපාලන)  - වැ.බ. - සෞඛ්‍ය අමාත්‍යාංශය

Mr.Thenuwara

ගණකාධිකාරි

   

-

නම                     පී.ආර්.කුරුප්පු අච්චිගේ  මහතා

දුරකථන අංකය     0112-857607

සුදුසුකම්

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි අංශයේ ආශ්‍රිත සාමාජිකත්වය
  • අන්තර් මධ්‍ය විභාගය (ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය)
  • රාජ්‍ය ගිණුම්කරණය සහ මුල්‍ය ඩිප්ලෝමාව (SLIDA)
  • ශ්‍රම අධ්‍යාපනවේදී උපාධිය (කොළඹ විශ්ව විද්‍යාලය)

රැකියා විස්තර

  • කළමනාකරණ සේවා නිලධාරි, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය
  • ගණකාධිකාරී, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව

 

Accountant2022

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

   

-

නම                    පී.ජී.එන්.එස්. සම්පත් මිය

දුරකථන අංකය    0112-855216

                         දිගු අංකය 204

සුදුසුකම්

  • ප්‍රාදේශිය සංවර්ධන හා සැළසුම් පිළිබඳ විද්‍යාපති උපාධිය - (කොළඹ විශ්වවිද්‍යාලය)
  • රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

රැකියා විස්තර

  • සංවර්ධන නිලධාරි - පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - ඕපනායක
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - කොළඹ නගර සභාව 
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පාදුක්ක
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - සීතාවක

AD Madem 2

පරිපාලන නිලධාරි

   

-

නම               ආර්.එම්.හේවාගම මිය

දුරකථන අංකය     0112-855216

                          දිගුඅංකය - 205

සේවා ඉතිහාසය

  • ධීවර දෙපාර්තමේන්තුව  - 2023.11.28 සිට 2024.03.1211 දක්වා
  • සංස්කෘතික අමාත්‍යාංශය - 2024.03.12 සිට 2026.06.16 දක්වා

Mrs R M Hewagama 15KB Portrait

පරිපාලන නිලධාරී(ග්‍රාම නිලධාරී)

   

-

නම             ටි.එම්.වින්ධ්‍යා ලක්ෂිතා මිය

දුරකථන අංකය     0112748424                                                                                                  දිගු අංකය - 206

සේවා ඉතිහාසය

  • හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරි 2000.05.02 සිට 2024.01.15 දක්වා
  • මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන ග්‍රාම නිලධාරි 2024.01.16 සිට 2026.06.16 දක්වා

 

අවසන් යාවත්කාලීන දිනය 2026.07.16

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top