කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මහතාගේ සංකල්පයකට අනුව  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු  ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනෙහි (13) සේවය කරන නිලදරුවන් සදහා පැවුත්වූ    " VOICE OF COLOMBO "  රියැලටි  ගී තරගාවලියේ   කිරුල හිමිකරගත් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය හා අවසන් වටයේ දොලොස් දෙනා අතරට තේරී පත්වූ නිලංක නවෝද් සිරිවර්ධන  මහතා පිළිගැනීමක් හා  ඇගයීමක්    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ ජනවාරි 31 දිනදී පැවැත්වුනේ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතාගේ  උපදෙස් හා මග පෙන්වීම මත    මෙම උත්සවය  සංවිධානය කරනු   ලැබුයේ කාර්යාලයීය සියළු අංශවල කිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

1Voice2Voice

3Voice

4Voice

5Voice

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top