හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කල සුහද ක්‍රිකට් තරගාවලියක්  2022.02.20 දින පැවැත්වුනේ  හෝමාගම " සීහොක්ස් " ක්‍රීඩා පිටියේදී.

පිරිමි කණ්ඩායම් පහක් අතුරින්   ශූරතාවය දිනාගැනීමට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  කණ්ඩායම සමත්වූ අතර  කාන්තා තරගයේ අනුශූරතාවය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  කාන්තා කණ්ඩායම දිනා ගන්නා ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ ආනන්ද කුමාරසිරි තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස ද දිනේෂ් කපුරුගේ හොදම පිතිකරු  ලෙසද  සම්මානයට පාත්‍ර  විය.

ක්‍රිකට්  තරගාවලියට එක්වු කණ්ඩායම් සදහා සහාය දැක්වීමට ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා ප්‍රමුඛ සියළු අංශ නියෝජනය කරමින්  නිලධාරීන් ද ප්‍රාදේශීය සභාවේ ගරු  සභාපති  සම්පත් චමින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ  ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්  හා කාර්යය මණ්ඩල සාමාජිකයින්   එක්ව සිටියහ.

 

1Match

2Match

3Match

4Match

5Match

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top