" හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය  - 2022  වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය ගෘහ ඒකක වෙත එළවළු පැල ලබාදීම ඉකුත්  31 දා උඩුවන ග්‍රාමයේ දී  සිදුකෙරුනේ  ප්‍රාදේශීය මහජන නියෝජිතයින්ගේ  හා ප්‍රාදේශීය  ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් .

 

මෙම අවස්ථාවට  උඩුවන සුපේශලාරාම විහාරාධිපති වල්පොල ධර්මසිරි හිමියන්, ව්‍යාපෘති කලමණාකරු පියනන්ද සමන් කුමාර මහතා, පිටිපන සමෘද්ධි කලාපයට අයත් සමෘද්ධි  සංවර්ධන නිලධාරීන්,  උඩුවන ක්ෂෙත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම  හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්වුනා .

උඩුවන සමෘද්ධි සංවර්ධන  නිලධාරිනී නදීකා පුෂ්පකුමාරි මහත්මිය විසින්  මෙම පැල ලබාදීමේ වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

1green

2green

3green

4green

5green

6green

 

7green

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top