හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මුල්ලෙගම උතුර ග්‍රාම නිලධාරී වසම ප්‍රධානව ඒ අවට ග්‍රාම නිලධාරී වසම්හි ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සංවිධානය කල  ඡංගම සේවයක් මුල්ලේගම මහ විද්‍යාලයේදී  ඉකුත්  දෙවෙනිදා ( 2 ) පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

 මෙදින ජාතික හැදුනුම්පත් , වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම, ආයුර්වේද සායනය පැවැත්වීම, කාර්යාලයීය සියළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සියලුම සේවාවන් ලබාදීම ද  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මත්ද්‍රව්‍ය නිවාරණ මනෝ උපදේශන නිලධාරී නදීශානි පද්මසිරි  මහත්මිය විසින් සිදු කරන ලදී. මෙදින ඇළ ඉවුරු දෙපස සිටුවීම සදහා මී පැල ලබාදීම ද සිදුකෙරින .

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත කාර්යාලයීය සියළු ක්ෂේත්‍ර  නිලධාරීන් මුල්ලේගම උතුර ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී කණ්ඩායම එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

 

1mobileapril

3mobilrapril

5mobileapril

6mobileapril

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top