" හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය  - 2022  වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරකඩ දකුණ , හේනවත්ක  හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම්හි ග්‍රාමීය ගෘහ ඒකක වෙත එළවළු පැල   ලබාදීම ඉකුත්  දිනවලදී  හබරකඩ දකුණ ,හේනවත්ක හා ගොඩගම දකුණ  ග්‍රාම නිලධාරී වසම් හීදී  ප්‍රාදේශීය   මහජන නියෝජිතයින් ඇතුළු  ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ  ප්‍රදානත්වයෙන්  සිදුකරනු ලැබු අතර අදාල වසම්හි  ප්‍රදේශවාසීන්  මෙම අවස්ථාවට   එක්වූහ .

1harithadeyak1

3harithadeyak1

4harithadeyak1

6harithadeyak1

7harithadeyak1

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top