කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප්  යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නීරීක්ෂනය හා අත්දැකීම් හුවමාරු  වැඩසටහන  යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතු නිරීක්ෂණය මැයි 24 දිනදී සිදුකෙරුනේ   දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන් .

අතිරේක දිස්ත්‍රික් ලේකම්  සම්පත් ඉඩම්ගොඩගේ මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික්කයට අයත්  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්වූහ.

නිරීක්ෂණ කටයුතු  අවසන්  වීමෙන් අනතුරුව කාර්යාලයීය  කාර්යය මණ්ඩලය අමතම්න් දිස්ත්‍රික් ලේකම් තුමා  සදහන්  කර සිටියේ කාර්යාලයීය කටයුතු විධිමත්ව අඛන්ඩව පවත්වා ගනිමින් කොට්ඨාසයේ මහජනතාව වෙත වඩා කාර්යක්ෂමව ඵලදායි සේවාවක්  ඉටුකර දීමට   සියළු නිලධාරීන්  කටයුතු කලයුතු බවයි.

1.Office Monitor

3.Office Monitor

5.Office Monitor

7.Office Monitor

8.Office Monitor

9.Office Monitor

12.Office Monitor

 

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top