හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුවාන හා වටරැක දකුණ ග්‍රාම නීලධාරී වසම් දෙකෙහි ජේෂ්ඨ පුරවැසි සංවිධාන දෙක මගීන් පොසොන් උත්සවය සමරමින් " පොසොන් බැති ගී " වැඩසටහන් දෙකක් සංවිධානය කරනු ලැබූයේ අදාල වසම්හි ජේෂ්ඨ පුරවැසි සංවිධාන දෙක මගීන්.
කටුවාන ග්‍රාම නිලධාරී වසමේ කටුවාන පිංබිම ශාලාවේදීත් වටරැක දකුණ වසමේ ඉන්ද්‍රාරාම විහාරස්ථානයෙදීත් පොසොන් බැති ගී වැඩසටහන් පවත්වනු ලැබීය.
ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශයේ නිලධාරීන් ඇතුළු ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මේ සදහා සහභාගී වූහ.



















