හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ දෙණිය ග්‍රාම සංවර්ධන  සමිතියේ සාමාජික සාමාජිකාවන්  සදහා නාගරික ගෙවතු  වගාව පිළිබද  පුහුණු වැඩසටහනක්     ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනේ ජුනි 23 දී.

මිනිස් බල රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ  මානව සම්පත් නිලධාරීන් වන සනත් මල්ලවආරච්චි, පාලිත ජයසිංහ  හා ගුණරත්න  යන මහතුන්ගේ සම්පත් දායකත්වයෙන්  මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී. එස් . කැකුලාවල මහතාගේ උපදෙස් මත  කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන  හා ග්‍රාම සංවර්ධන  අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

Image00001UrbanHomeGardening

Image00002UrbanHomeGardening

Image00003UrbanHomeGardening

Image00004UrbanHomeGardening

Image00005UrbanHomeGardening

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top