හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ දෙණිය ග්රාම සංවර්ධන සමිතියේ සාමාජික සාමාජිකාවන් සදහා නාගරික ගෙවතු වගාව පිළිබද පුහුණු වැඩසටහනක් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුනේ ජුනි 23 දී.
මිනිස් බල රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මානව සම්පත් නිලධාරීන් වන සනත් මල්ලවආරච්චි, පාලිත ජයසිංහ හා ගුණරත්න යන මහතුන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
ප්රාදේශීය ලේකම් කාර්යාලයීය බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්රාදේශීය ලේකම් බී. එස් . කැකුලාවල මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා ග්රාම සංවර්ධන අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .



















