හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා ඒකකය හරහා පිහිටුවා ඇති  " ළමා සභා " රැස්වීම  පසුගියදා  ( 24 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම්  ශාලාවේදී පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස්. කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

ළමා සමාජ දරුවන්ගේ හැකියාවන් ද  මෙදින  ඉදිරිපත්  කෙරුනා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියන් වන තේජන්ති වීරසේන මහත්මිය  හා ධම්මිකා ස්වර්ණසීලි මහත්මිය විසින්  මෙම වැඩසටහන සංවිධානය  කරනු ලැබුවා.

Image00001ChildrenCouncil

Image00002ChildrenCouncil

Image00003ChildrenCouncil

Image00004ChildrenCouncil

Image00005ChildrenCouncil

Image00006ChildrenCouncil

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top