හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  හෝමාගම ජනාධිපති විද්‍යාලයේ  අටවන ( 8 ) ශ්‍රේණියේ සිසු  දරුවන් සදහා  " වර්තමාන අභියෝග හමුවේ  " අගය කළයුතු  දරුවෙකු  වන්නේ තෙසේද ? " යන්න පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්     සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන්  සිදුකෙරුනේ ඉකුත් 27  දිනදී ජනාධිපති විද්‍යාලයීය  ශාලාවේදී .

 

වර්තමාන අර්බුදකාරි තත්වය හමුවේ දරුවන්ගේ කාර්යභාරය සහ  සංවර්ධනය, ආරක්ෂාව සම්බන්ධව  පාසැල් සිසුන්  දැනුවත් කිරීමට සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මිය විසින් .

හෝමාගම ජනාධිපති විද්‍යාලයීය   විදුහල්පති නිහාල් පද්මසිරි මහතා  ප්‍රමුඛ ආචාර්යය මණ්ඩලයේ  ගුරු භවතුන්ගේ සහායද මීට ලැබුණි .

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියන් වන තේජන්ති වීරසේන හා ධම්මිකා ස්වර්ණසීලි යන මහත්මීන් විසින්  මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

Image00001currentchallenges

Image00002currentchallenges

Image00003currentchallenges

Image00004currentchallenges

Image00005currentchallenges

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top