ජූලි 30 දිනට යෙදෙන ක්‍රීඩා දිනය සමරමින්  හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයට අනුයුක්තව  සේවය කරන කාන්තා නිලධාරිනියන්  සදහා  නෙට්බෝල් හා වොලිබෝල් ක්‍රීඩා පුහුණු වැඩසටහනක්    පසුගිය 29 දා  පැවැත්වුනේ  හෝමාගම මහ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී.

ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත  කාර්යාලයීය ක්‍රීඩා නිලධාරී තිලක් ජයවර්ධන මහතා විසින්  මෙම පුහුණු  වැඩසටහන සංවිධානය කරනු  ලැබුවා.

Image00001Womennetballandvolleyball

Image00002Womennetballandvolleyball

Image00003Womennetballandvolleyball

Image00004Womennetballandvolleyball

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top