ජූලි 30 දිනට යෙදෙන ක්‍රීඩා දිනය සමරමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාන්තා නිලධාරිනියන් සදහා නෙට්බෝල් හා වොලිබෝල් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් පසුගිය 29 දා පැවැත්වුනේ හෝමාගම මහ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය ක්‍රීඩා නිලධාරී තිලක් ජයවර්ධන මහතා විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.


















