නිශ්ශංක හපුආරච්චිගේ මහතාගේ ගී පද රචනයෙන් හා රෝහණ ධර්මකීර්ති  මහතාගේ  ගී තනු නිර්මාණයෙන්  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන බහුකාර්ය සංවර්ධන  සහායිකා විශාරද ප්‍රාර්ථනා  ජයතිලක  මහත්මියගේ සුමියුරු ගායනයෙන් ද බහුකාර්ය සංවර්ධන සහායක ටිලාන් ජයකොඩි මහතාගේ අධ්‍යක්ෂනය, සංස්කරණය සහ කැමරාකරණය  යන ත්‍රිත්වයෙන් ද බහුකාර්ය  සංවර්ධන සහායක දිනේෂ්  කපුරුගේ මහතාගේ හා  ඔෂිකා කුමුදුනී   යන මහත්මියගේ රංගන දායකත්වයෙන්  ද  නිර්මාණය වූ " මං නුඹගේ තවමත් " සංයුක්ත ගී තැටිය එළිදැක්වීම හා එම ගී තැටිය හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා  වෙත පිළිගැන්වීම   එම  බහුකාර්ය සංවර්ධන සහායකවරුන්  විසින්  සිදුකෙරුනේ  ඉකුත්  පස්වෙනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .


 

 සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා, ගණකාධිකාරි පුබුදු  කුරුප්පු අච්චිගේ මහතා  ඇතුළු  කාර්යාලයීය  නිලධාරීන් හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වූහ .

 

Image00001ManNubageThawamath

Image00002ManNubageThawamath

Image00003ManNubageThawamath

Image00004ManNubageThawamath

Image00005ManNubageThawamath

Image00006ManNubageThawamath

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top