හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නාවලමුල්ල   ග්‍රාම නිලධාරී  වසමේ සියළු සමෘද්ධි සමීති සාමාජිකයින් ඇතුළු සමස්ත රටවැසි සියළු ජනතාවට සෙත්පතා  ආශිර්වාද බෝධි පූජා පිංකමක්  පවත්වනු ලැබූයේ ඉකුත්  නිකිනි පුර පසලොස්වක පොහෝ දින නාවලමුල්ල  සම්මතාරාම විහාරස්ථානයේ දී. 

 

නාවලමුල්ල  සම්මතාරාම  විහාරස්ථාන විහාරාධිපති, මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය  විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය මීගොඩ  අතුලසිරි හිමියන්  විසින්  මෙම ආශිර්වාද බෝධි පූජා  පිංකම  පවත්වනු ලැබීය.

නාවලමුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරී  තුසිර ඉන්දික කරුණාරත්න  මහතාගේ මූලිකත්වයෙන්  සංවිධානය  කල මෙම පිංකමට  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  නිලධාරීන් , සමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන්   සහභාගී විය.

Image001PoyaPinkamNawalamulla

Image002PoyaPinkamNawalamulla

Image003PoyaPinkamNawalamulla

Image004PoyaPinkamNawalamulla

Image005PoyaPinkamNawalamulla

Image006PoyaPinkamNawalamulla

Image007PoyaPinkamNawalamulla

Image008PoyaPinkamNawalamulla

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top