හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කිරිවත්තුඩුව උතුර  ග්‍රාම නිලධාරී වසමේ  සමෘද්ධි ප්‍රජා මූල  සංවිධානය  මගීන්   නිකිනි පුර පසලොස්වක පොහෝ  දිනය මූලික කරගෙන ආශිර්වාද බෝධි පූජා පිංකමක්  පැවැත්වුනේ  මූණමලේවත්ත සුබෝධාරාම විහාරස්ථානයේදී.

 කිරිවත්තුඩුව උතුර වසමේ සියළු ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරීන්ට , සමෘද්ධි සමීති සාමාජිකයින් ඇතුළු සමස්ත රටවැසි ⁣සියළු ජනතාවට සෙත්පතා මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම  පවත්වනු ලැබූයේ පූජ්‍ය  කිරිඉබ්බන්ආරේ අරිය විනීත ස්වාමීන් වහන්සේ විසින්.

සමෘද්ධි සංවර්ධන නිලධාරී  නිශාන්ත පරණමාන්න මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කල මෙම පිංකමට කිරිවත්තුඩුව උතුර  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  නිලධාරීන් , සමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන්   සහභාගී විය.

Image001PoyaPinkamKiriwaththuduwaNorth

Image002PoyaPinkamKiriwaththuduwaNorth

Image003PoyaPinkamKiriwaththuduwaNorth

Image004PoyaPinkamKiriwaththuduwaNorth

Image005PoyaPinkamKiriwaththuduwaNorth

Image006PoyaPinkamKiriwaththuduwaNorth

Image007PoyaPinkamKiriwaththuduwaNorth

Image008PoyaPinkamKiriwaththuduwaNorth

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top