නිකිණී පුන් පෝය නිමිත්තෙන්  මුල්ලේගම ශ්‍රී සුගතනන්දාරාම පුරාණ මහා විහරස්ථානයේ  ශීල සමාදන් වූ උපාසක  උපාසිකාවන් සදහා " බෞද්ධ පරිසරය තුළ සතුටින් ජීවත්වීම හා යහපත් ළමා  පරපුරක් සකස්  කරන්නේ කෙසේද?" යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද්දේ  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් .

 

 මුල්ලේගම  ශ්‍රී සුගතනන්දාරාම පුරාණ විහරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අතුරුගිරියේ විමලවංස හිමියන්ගේ අනුශාසකත්නයෙන්   හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ  මත්ද්‍රව්‍ය නිවාරණ සහායක  රශී ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින්  මෙම වැඩසටහන සංවිධානය  කරනු ලැබුවා.

 

Image001PoyaPinkamaHomagamaMullegama

Image002PoyaPinkamaHomagamaMullegama

Image003PoyaPinkamaHomagamaMullegama

Image004PoyaPinkamaHomagamaMullegama

Image005PoyaPinkamaHomagamaMullegama

Image006PoyaPinkamaHomagamaMullegama

Image007PoyaPinkamaHomagamaMullegama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top