හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගීන් කාර්යාලයීය නිලධාරීන්ගේ ද සහාය ඇතිව
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගී දරුවන් වෙනුවෙන් ඔවුනට අවශ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මුල්‍යම ආධාර පරිත්‍යාගයක් පසුගියදා සිදුකෙරුනේ මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී.




















