හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   හෙරලියාවල ග්‍රාම නිලධාරී  වසමේ  කාන්තාවන්  වෙනුවෙන්   අහාර සුරක්ෂිතාවය පිලිබඳ පුහුණු වඩමුළුවක් අගෝස්තු දහහත් (17 ) වන දින  හෙරලියාවල සුදර්මාරාම විහාරස්ථානයේදී පවත්වන ලද්දේ    විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ  හා ව්‍යවසායකත්වය පිළිබද දැනුවත් කිරීම  විදාතා   ක්ෂේත්‍ර සම්බන්ධිකාරක  නිලධාරී  මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් .

 

හෙරලියාවල  වසමේ සංවර්ධන නිලධාරිනී  කේ. වී. චමරි නිල්මිනි,  ග්‍රාම නිලධාරිනී නාමලී ජයකොඩි  හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  සනෝජා ගුණසේකර  යන නිලධාරී  මහත්මීන්ගේ සංවිධානයෙන්  මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .

 

Image001ProgramonFoodSafetyHeraliyawalaVillage

Image002ProgramonFoodSafetyHeraliyawalaVillage

Image003ProgramonFoodSafetyHeraliyawalaVillage

Image004ProgramonFoodSafetyHeraliyawalaVillage

Image005ProgramonFoodSafetyHeraliyawalaVillage

Image006ProgramonFoodSafetyHeraliyawalaVillage

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top