හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා 

විසිතුරු මසුන් අපනයනය සදහා අවශ්‍ය  "විසිතුරු මත්ස්‍ය නිරෝධායනය සහ ඇසුරුම්කරණය " මැයෙන් එක්දින පුහුණු වැඩසටහනක්  ඉකුත් 17 වන දිනදී  හත්ලහගොඩ "නියෝන් ෆාම්" හිදී පැවැත්විණි.

 

කොළඹ දිස්ත්‍රික් ජලජීවී කාර්යාලයීය  නිලධාරීන් ගේ සම්පත්දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් වැඩසටහන සංවිධානය කල අතර Colombo Fish Leaders විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේද අනුග්‍රාහකත්වය නොමදව ලැබිණි .

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා උපදෙස් හා මගපෙන්වීම්  හෝමාගම  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා, ගණකාධිකාරී පී.ආර්.කුරුප්පු අච්චිගේ මහතාගේ හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම් ) නිලංකා සම්පත් මහත්මිය විසින්  සිදු කරනු  ලැබීය.

Image001ornamentalfishHomagama

Image002ornamentalfishHomagama

Image003ornamentalfishHomagama

Image004ornamentalfishHomagama

Image005ornamentalfishHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top