හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නංවන වැඩසටහන් මාලාව යටතේ එක් පෙළඹළවීමේ වැඩසටහනක් පසුගිය දහසය (16) වන දිනදී ප්‍රාදේශීය ලේකම්  කාර්යාලීය ශ්‍රවනාගායේ දී පවත්වන ලද්දේ  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන්.

මෙහිදී ,

-හර්බ් ලයින් ආයතනයේ සමාදර අනුග්‍රහය යටතේ තෝරාගත් කාන්තා සමිති 10 ක් සදහා එළවළු පැල 150 ක් බෙදා දීම.

-ප්‍රාදේශීය ලේකම් කාාර්යාලයීය ක්ෂේත්‍ර අංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ගේ සම්බන්ධීකරණය යටතේ ප්‍රතිලාභීන් සදහා කාබනික පොහොර කිලෝ 15 ක් සහ කෘෂි නිලධාරී මගින් බීජ පැකට් 150 ක් හා ගෙවතු වගා මාර්ගෝපදේශ පොත් ද ලබාදීම.

-ගෙවත්තෙන් මුළුතැන්ගෙට සංකල්පය යටතේ නිසි අයුරින් ගෙවතු වගාවකට යොමු වීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන. කෘෂි තාක්ෂණික නිලධාරී ධනංජය මහතා විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබාදීම.

-මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සිදුකිරීම කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනිය විසින්.

Image001ColomboWagaWarHomagamWomenWork

Image002ColomboWagaWarHomagamWomenWork

Image003ColomboWagaWarHomagamWomenWork

Image004ColomboWagaWarHomagamWomenWork

Image005ColomboWagaWarHomagamWomenWork

Image006ColomboWagaWarHomagamWomenWork

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top