47 වන ජාතික  මහ ක්‍රීඩා  උළෙලට  සමගාමිව  පසුගියදා පවත්වනු  ලැබූ  කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  ක්‍රීඩා  තරගාවලියේ මුළු ලකුණු හැට අටක් ( 68 ) ක් ලබා ගනිමින් සමස්ත තරගාවලියේ  කණ්ඩායම්  ශූරතාවය, මළල ක්‍රීඩා  ශූරතාවය  ඇතුළු සමස්ථ ශූරතාවය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින්  සහභාගි  වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලැබීය.

 සමස්ත ශූරතාවය  හෝමාගම කොට්ඨාසය වෙත රැගෙන ඒමට උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙනු  ලැබුවේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා නිලධාරී  තිලක්  ජයවර්ධන  මහතා විසින්.

Image001InterDivisionalSecretariatSportTournament

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top