හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ දහවන ( 10 ) ශ්‍රේණි අංශයට සිසු දරුවන් සදහා  කුසලතා  පාදක    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව හා කායික මානසික වෙනස්කම් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් විසිදෙක (22 ) දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු නිලධාරී  චන්දිමා ජයකොඩි, මනෝ   විද්‍යාඥ භාග්‍යා අබේසිංහ  හා තොරතුරු සහකාර සුපුන් උදාන  යන මහත්ම මහත්මීන්ගේ  සම්පත් දායකත්වයෙන්.

 

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ  විදුහල්පති තුමා  ඇතුළු  ආචාර්යය  මණ්ඩලයේ  සහායද  මෙම වැඩසටහනට හිමි විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ  අංශයේ  මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා .

Image001DrugPreventionProgramPanagodaParakrama

Image002DrugPreventionProgramPanagodaParakrama

Image003DrugPreventionProgramPanagodaParakrama

Image004DrugPreventionProgramPanagodaParakrama

Image005DrugPreventionProgramPanagodaParakrama

Image006DrugPreventionProgramPanagodaParakrama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top