හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  හෝමාගම සමෘද්ධි  කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  සදහා  ක්ෂේත්‍රයේදී උපදේශන  සේවා  අවශ්‍යතාවය ලබාදිය දිය යුතු  ප්‍රජාව හදුනාගැනීම හා ඔවුන්  වෙත ලබාදිය හැකි ආර්ථික ව්‍යසනය හමුවේ  මානසික උපදේශනය , ආතති කළමණාකරනය ,මානසික ගැටළු කළමණාකරනය ,  පෞරෂ  වර්ධනය , කුසලතා  වර්ධනය  හා ආකල්ප සංවර්ධන  යන උපදේශන  සේවාවන්  පිළිබද   දැනුවත් කිරීම  සිදුකරන  ලද්දේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන සහකාර  ටෙරන්ස්  අතුකෝරල මහතා විසින්.

 

හෝමාගම සමෘද්ධි බැංකු කාර්යාලයේදී  මෙම වැඩසටහන පවත්වනු ලැබූවේ අගෝස්තු 25 දිනදී.

සමෘද්ධි කළමනාකාරු  සිතාරා චන්ද්‍රසේකර මහත්මිය හා ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්  මෙම වැඩසටහනට සම්බන්ධ විය.

සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කළමනාකාරු ටී.ජී.ශ්‍රියානි මහත්මියගේ    උපදෙස්  මත  සමාජ සංවර්ධන  සහකාර  නිලධාරිනියන්  විසින්  මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය .

Image001SamurdhiofficialsaboutcounselingneedsHomagama

Image002SamurdhiofficialsaboutcounselingneedsHomagama

Image003SamurdhiofficialsaboutcounselingneedsHomagama

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top