හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලගම ශ්‍රී පැරකුම් කණිෂ්ඨ විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ දෙමාපියන් සදහා නිරන්තරයෙන් දරුවන්ගේ පාසැල් අධ්‍යාපන කටයුතු පිළිබද සොයා බැලීම මෙන්ම දෙමාපියන්ගේ වගකීම් පිළිබද දැනුවත් කිරීමක් සිදුකෙරුනේ පසුගිය 23 දිනදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියගේ සම්පත් දායකත්වයෙන්.
පාලගම කණිෂ්ඨ විද්‍යාලයීය විදුහල්පතිනිය ඇතුළු ආචාර්යය මණ්ඩලය මෙම වැඩසටහනට එක්විය. පාලගම සංවර්ධන නිලධාරී නිහාල් තිලකසිරි මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය.


















