හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සිද්ධමුල්ල  දකුණ 591B වසම හා සංඝාරම 591D ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි සංවර්ධන නිලධාරීන්ගේ  මුලිකත්වයෙන්  වසම්  දෙකෙහි ප්‍රජාව  වෙනුවෙන්  වෛද්‍ය  සායනයක්   සංඝාරාම   මාතෘ හා ළදරු සායන ශාලාවේදී පසුගියදා පවත්වන ලදී.

 මේ සදහා සම්පත් දායකත්වය වෑතර රෝහලේ කාර්යය මණ්ඩලය හා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යය මණ්ඩලය විසින්  ලබාදෙන ලදී.

අදාල වසම්හි ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී  කණ්ඩායම වන ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියගේ  සහාය ද මීට ලැබුණි.

 

Image001MedicleClinicforHomagamaSangaramaGramaNila

Image002MedicleClinicforHomagamaSangaramaGramaNila

Image003MedicleClinicforHomagamaSangaramaGramaNila

Image004MedicleClinicforHomagamaSangaramaGramaNila

Image005MedicleClinicforHomagamaSangaramaGramaNila

Image006MedicleClinicforHomagamaSangaramaGramaNila

Image007MedicleClinicforHomagamaSangaramaGramaNila

Image008MedicleClinicforHomagamaSangaramaGramaNila

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top