හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ව්‍යවසායකයින්  සදහා ව්‍යවසායකත්ව පුහුණු  වැඩසටහනක්  පසුගිය 23,24 හා 25 යන තෙදින සහකාර ප්‍රාදේශීය ලේකම් බ්.එස්.කැකුලාවල මහතාගේ  ප්‍රදානත්වයෙන්  කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

 

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරන  නිලධාරී ආනන්ද විජේකෝන්, දිස්ත්‍රික් මානව  සම්පත්  හා  නිලධාරී ජනක බණ්ඩාර හා සනත් මල්ලවආරච්චි  යන  මහතුන් විසින් මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදෙන ලදී .

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  සමෘද්ධි අංශය , කුඩා ව්‍යාපාර සංවර්ධන  අංශය, කාන්තා අංශය  හා මැහුම්  අංශය  හා එක්ව සිටින ව්‍යවසායකයින්  මෙම වැඩසටහන සදහා සම්බන්ධ වූහ.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ  මුල්‍ය ප්‍රතිපාදන මත හෝමාගම  ප්‍රාදේශීය ලේකම්ගේ හා සහකාර  ප්‍රාදේශීය  ලේකම්ගේ උපදෙස්  මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව  සම්පත්  සංවර්ධන  නිලධාරීන්  විසින්  මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image001ThreeDayEnterprenershipProgramHomagama

Image002ThreeDayEnterprenershipProgramHomagama

Image003ThreeDayEnterprenershipProgramHomagama

Image004ThreeDayEnterprenershipProgramHomagama

Image005ThreeDayEnterprenershipProgramHomagama

Image006ThreeDayEnterprenershipProgramHomagama

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top