හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන් වෙත ඉන්දියන් සහනාධාර යටතේ ලද සහල් බෙදාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පසුගියදා සිදුකරන ලදී.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය සංස්කෘතික අංශය මගීන් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී .


















