හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්යය සංවිධානයේ නිලවරණය හා  කාන්තාවන්  වෙනුවෙන් පහන් තිර පුහුණු වැඩසටහනක්  පසුගිය තුන්වෙනි දින ( 3 ) කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ දී  පැවැත්වුනි.

 

ආර්ථික ගැටළුවලට විසදුම් ලෙස විකල්ප ආදායම් මාර්ග වෙත කාන්තාවන් යොමු කිරීමෙි    අරමුණින් පවත්වන ලද මෙම පුහුණු වැඩ සටහන සදහා සම්පත් දායකත්වය ඉමල්කා මහත්මිය  විසින් ලබා දෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනිය මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කරන ලදී.

Image001WomenWorkOrganizationRecruit

Image002WomenWorkOrganizationRecruit

Image003WomenWorkOrganizationRecruit

Image004WomenWorkOrganizationRecruit

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top