හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදනවත්ත වසමේ කාන්තා සමිති සාමාජිකාවන් අතරින් ස්වයං රැකියාවක් ලෙස පහන්තිර නිෂ්පාදනය සදහා ලබාදුන් පුහුණුවෙන් අනතුරුව කැමැත්තක් දැක්වු කාන්තාවන් සදහා පහන්තිර නිෂ්පාදන මැෂිම සහිත අමු ද්‍රව්‍ය කට්ටල බෙදා දීම පසුගිය තුන්වෙනිදා (3 ) කදනවත්ත ග්‍රාමයේ දී සිදුකරන ලදී .
මෙම අවස්ථාවට තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනියන් සම්බන්ධ විය.



















