හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ කදනවත්ත වසමේ  කාන්තා සමිති සාමාජිකාවන් අතරින් ස්වයං රැකියාවක් ලෙස   පහන්තිර නිෂ්පාදනය සදහා ලබාදුන්  පුහුණුවෙන් අනතුරුව  කැමැත්තක් දැක්වු කාන්තාවන් සදහා පහන්තිර නිෂ්පාදන මැෂිම සහිත අමු ද්‍රව්‍ය කට්ටල බෙදා දීම පසුගිය  තුන්වෙනිදා (3 ) කදනවත්ත ග්‍රාමයේ දී සිදුකරන ලදී .

 

මෙම අවස්ථාවට තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මිය  හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන  නිලධාරිනියන්  සම්බන්ධ විය.

Image001ProvidingPhanthiraMachineForHomagamaKadanawaththa

Image002ProvidingPhanthiraMachineForHomagamaKadanawaththa

Image003ProvidingPhanthiraMachineForHomagamaKadanawaththa

Image004ProvidingPhanthiraMachineForHomagamaKadanawaththa

Image005ProvidingPhanthiraMachineForHomagamaKadanawaththa

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top