මුල්  ළමාවිය සංවර්ධන සතිය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  ආර්ථික අපහසුතා  ඇති පවුල් වල 2023 වසරේ පළමු  වසරට ඇතුලත් වන දරුවන් දොලොස් දෙනෙකු  ( 12 ) වෙත පාසැල්  උපකරණ  ලබාදීම  සැප්තැම්බර්  පහ ( 5 ) දින ප්‍රාදේශීය  ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ ප්‍රදානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  පරිශ්‍රයේදී  සිදුකෙරුනා .

 මුල් ළමා ව්ය ජාතික ලෙකම් කාර්යාලයීය  ප්‍රතිපාදන මත  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මුල් ළමාවිය සංවර්ධන සහකාර  චමරි ලක්මාලි මහත්මිය විසින්  මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

Image001ProvidingSchlEquipmentHomagama

Image002ProvidingSchlEquipmentHomagama

Image003ProvidingSchlEquipmentHomagama

Image004ProvidingSchlEquipmentHomagama

Image005ProvidingSchlEquipmentHomagama

Image006ProvidingSchlEquipmentHomagama

Image007ProvidingSchlEquipmentHomagama

Image008ProvidingSchlEquipmentHomagama

Image009ProvidingSchlEquipmentHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top