හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම ග්‍රාම නිලධාරී වසමේ සණස සමීති සාමාජිකයින් සදහා ඵලදායිතා සංකල්ප තුලින් ගෘහ කළමණාකරනය හා කසල කළමණාකරනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් හතර ( 4 ) දින දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පවත්වන ලදී .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඵලදායීතා සංවර්ධන නිලධාරිනී කමනි ඩයස් මහත්මිය මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනී ආර්.එම්.ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය මෙම වැඩසටහනට එක්වූ අතර දියගම නැගෙනහිර සංවර්ධන නිලධාරිනී ජයනි ප්‍රදීපා අමරතුංග මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




















