හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   උඩුවන  ග්‍රාම නිලධාරී  වසමේ  කාන්තාවන්  වෙනුවෙන්   ආහාර විජලනය පිලිබඳ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් හය  (6 ) වන දින       විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ හා   විදාතා   ක්ෂේත්‍ර සම්බන්ධිකාරක  නිලධාරී  මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන්  උඩුවන  ග්‍රාමයේදී පවත්වන ලදී .

 

උඩුවන  වසමේ සංවර්ධන නිලධාරිනී  අනූපමා මහත්මිය , අපනයන සංවර්ධන නිලධාරිනී ලිමාලි ගුණසේන මහත්මිය  මෙදින සහභාගී වු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර  සංවර්ධන අංශයේ නිලධාරිනියන් වන තුෂාන්ති ප්‍රනාන්දු  හා කේ.ඩී.ඩී.ඩිනාලි මහත්මීන්  මෙම වැඩසටහන සම්බන්ධීකරණය  කරන ලදී.

Image001FooddehydrationProgramHomagamaUduwana

Image002FooddehydrationProgramHomagamaUduwana

Image003FooddehydrationProgramHomagamaUduwana

Image004FooddehydrationProgramHomagamaUduwana

Image005FooddehydrationProgramHomagamaUduwana

Image006FooddehydrationProgramHomagamaUduwana

Image007FooddehydrationProgramHomagamaUduwana

Image008FooddehydrationProgramHomagamaUduwana

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top