හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  කාන්තාවන් ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීමේ අරමුණ පෙර දැරිව     'සබන් '  නිෂ්පාදන  පුහුණු  වැඩසටහනක්   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2022.09.07 වන දින පවත්වන ලදී.

 

ප්‍රාදේශිය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට  කාර්යාලයීය  ක්ෂේත්‍ර නිලධාරී අංශයේ නිලධාරීන්ගේ ද සහායද මීට ලැබුණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනිය මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය  කරන ලදී.

Image001SoapManufacteringProgram

Image002SoapManufacteringProgram

Image003SoapManufacteringProgram

Image004SoapManufacteringProgram

Image005SoapManufacteringProgram

Image008SoapManufacteringProgram

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top