හෝමාගම දීපංගොඩ මේධානන්ද මහ විද්‍යාලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් සදහා යහපත් පවුල් පරිසරයක් ගොඩනගා ගැනිමත් ඒ තුලින් නව යොවුන් වියේ දරැවන්ගේ ගැටළු අවම කර ගැනිම පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී .
මේධානන්ද විද්‍යාලයීය විදුහල්පතිතුමා හා ආචාර්යය මණ්ඩලයේ ගුරුභවතුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

















