හෝමාගම දීපංගොඩ  මේධානන්ද  මහ විද්‍යාලයීය  සිසු  දරුවන්ගේ  දෙමාපියන් සදහා යහපත් පවුල්  පරිසරයක්  ගොඩනගා ගැනිමත් ඒ තුලින් නව යොවුන් වියේ  දරැවන්ගේ ගැටළු අවම කර ගැනිම පිළිබද  දැනුවත් කිරීමේ   වැඩ සටහනක් පසුගියදා  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  ළමා හිමිකම්  ප්‍රවර්ධන  නිලධාරිනියගේ සම්පත් දායකත්වයෙන්  පවත්වන  ලදී .

 

  මේධානන්ද  විද්‍යාලයීය   විදුහල්පතිතුමා හා  ආචාර්යය මණ්ඩලයේ ගුරුභවතුන්  ද මෙම අවස්ථාවට සහභාගි විය.

Image00001AwarenessProgramtoParentsHomagama

Image00002AwarenessProgramtoParentsHomagama

Image00003AwarenessProgramtoParentsHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top