හෝමාගම දීපංගොඩ මේධානන්ද මහ විද්‍යාලයීය 8,9.10 හා 11 වසර වල සිසු දරුවන් සදහා "අන්තර්ජාලය සුරක්ෂිතව භාවිතා කිරිමේ වැදගත්කම " පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාලයේදී හෝමාගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ අනුර හේමන්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මිය , විද්‍යාලයීය විදුහල්පතුමා ඇතුළු ආචාර්යය මණ්ඩලය ද මෙම වැඩසටහන සදහා සහභාගී වූහ .


















