හෝමාගම  දීපංගොඩ මේධානන්ද මහ විද්‍යාලයීය  8,9.10 හා 11 වසර වල සිසු දරුවන්  සදහා  "අන්තර්ජාලය සුරක්ෂිතව භාවිතා කිරිමේ  වැදගත්කම "  පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක්  පසුගියදා විද්‍යාලයේදී  හෝමාගම පොලීසියේ  ප්‍රජා පොලිස් ඒකකයේ   අනුර  හේමන්ත මහතා⁣ගේ සම්පත් දායකත්වයෙන්  පවත්වන ලදී .

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මිය , විද්‍යාලයීය  විදුහල්පතුමා  ඇතුළු ආචාර්යය මණ්ඩලය ද  මෙම වැඩසටහන සදහා  සහභාගී වූහ .

Image00001EducatingAboutInternetSafety

Image00003EducatingAboutInternetSafety

Image00004EducatingAboutInternetSafety

Image00005EducatingAboutInternetSafety

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top