හෝමාගම කොට්ඨාසයේ කිරිවත්තුඩුව " අරුණළු " ගොවි කාන්තා සමීතියේ සාමාජිකාවන් සදහා දැනුවත් කිරීමෙි වැඩසටහනක් පසුගියදා කිරිවත්තුඩුව ග්‍රාමයේදී පවත්වන ලදී.
ප්‍රජා ඵලදායිතායව පිළිබද දැනුවත් කිරීම ඵලදායිතා නිලධාරී කමනි ඩයස් මහත්මිය විසින්ද , උපදේශන අවශ්‍යතා සහ උපදේශනය පිළිබඳ දැනුවත් කිරීම උපදේශන නිලධාරී සමන්ත අරබේපොළ මහතා විසින්ද , සමාජ ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සමාජ ආරක්ෂණ නිලධාරී තාරක මහතා විසින් ද සිදු කරන ලදී.



















