හෝමාගම  කොට්ඨාසයේ  කිරිවත්තුඩුව  " අරුණළු "  ගොවි  කාන්තා  සමීතියේ  සාමාජිකාවන්   සදහා  දැනුවත් කිරීමෙි  වැඩසටහනක්  පසුගියදා  කිරිවත්තුඩුව  ග්‍රාමයේදී  පවත්වන ලදී.

 

ප්‍රජා ඵලදායිතායව පිළිබද දැනුවත් කිරීම  ඵලදායිතා නිලධාරී කමනි  ඩයස් මහත්මිය  විසින්ද , උපදේශන අවශ්‍යතා  සහ උපදේශනය  පිළිබඳ දැනුවත් කිරීම  උපදේශන නිලධාරී සමන්ත අරබේපොළ මහතා විසින්ද , සමාජ ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සමාජ ආරක්ෂණ නිලධාරී තාරක මහතා විසින් ද සිදු  කරන ලදී.

Image00001FarmersWomensAssociationAwarnesProgrm

Image00002FarmersWomensAssociationAwarnesProgrm

Image00003FarmersWomensAssociationAwarnesProgrm

Image00004FarmersWomensAssociationAwarnesProgrm

Image00005FarmersWomensAssociationAwarnesProgrm

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top