හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මත්තේගොඩ මධ්‍යම බී හා මත්තේගොඩ  නැගෙනහිර ග්‍රාම නිලධාරී  වසම් දෙකෙහි   කාන්තා ව්‍යවසායිකාවන්  සදහා පවත්වනු ලැබූ ව්‍යාපාර නගාසිටුවීමට අදාල ආකල්ප සංවර්ධන වැඩසටහනක්  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ආනන්ද විඡේකෝන් මහතාගේ  සම්පත් දායකත්වයෙන්   පසුගිය විසිතුන ( 23 ) දිනදී  මත්තේගොඩ මධ්‍යම  බී ප්‍රජා ශාලාවේදී   පවත්වන  ලදී .

  සමෘද්ධි සංවර්ධන නිලධාරී  ෂෙරෝන් රත්නායක මහතා  විසින් මෙම වැඩසටහන සංවිධානය කල අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මානව සම්පත් සංවර්ධන සහකාර  නිලධාරිනී  ඒ.නන්දනී  මහත්මිය  විසින්  වැඩසටහන  සම්බන්ධීකරණය කරන ලදී .

Image00001AttitudeDevelopmentProgram

Image00002AttitudeDevelopmentProgram

Image00003AttitudeDevelopmentProgram

Image00004AttitudeDevelopmentProgram

Image00005AttitudeDevelopmentProgram

Image00006AttitudeDevelopmentProgram

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top