ජාතික රුක්රෝපන  දින පරිසර වැඩසටහනට සමගාමීව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ  " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින   පරිසර  වැඩසටහනට  සමගාමීව හෝමාගම මත්තේගොඩ  මධ්‍යම  බී ග්‍රාම  නිලධාරී වසමේ  ප්‍රජා ශාලා භූමියේ පැල  සිටුවීම ඉකුත් 23 දිනදී සිදු කරන ලදී.

 

  මත්තේගොඩ මධ්‍යම බී වසමේ  සමෘද්ධි  සංවර්ධන නිලධාරී  ෂෙරෝන් රත්නායක මහතා හා සමෘද්ධි  ප්‍රජා මූල සංවිධානයෛ් සාමාජිකයින්   විසින්  පැල සිටුවීම  සංවිධානය  කරන ලදී .

 මෙම අවස්ථාවට  සමාජ සංවර්ධන සහකාර නිලධාරීන්  ,  මානව සම්පත් සංවර්ධන නිලධාරීන්  මෙම අවස්ථාවට  සහභාගී  විය.

 

Image00001SamurdhiGreenWarnaAswadduma

Image00002SamurdhiGreenWarnaAswadduma

Image00003SamurdhiGreenWarnaAswadduma

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top