හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන කනිෂ්ඨ විද්‍යාලයීය සිදු දරුවන් සදහා සූර්ය නමස්කාරය මූලික කර ගත් යෝගාසන වැඩසටහනක් පසුගියදා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වුනේ හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මාතාජී දිසානායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය .ඵලදායිතා සංවර්ධන නිලධාරී.සහ සංවර්ධන නිලධාරී ( දේශීය වෛද්‍ය ) විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි .






















