හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන කනිෂ්ඨ  විද්‍යාලයීය සිදු දරුවන්  සදහා සූර්ය  නමස්කාරය  මූලික  කර ගත් යෝගාසන  වැඩසටහනක්  පසුගියදා  විද්‍යාලයීය  ශාලාවේදී  පැවැත්වුනේ  හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය  මාතාජී දිසානායක  මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  .ඵලදායිතා සංවර්ධන නිලධාරී.සහ සංවර්ධන නිලධාරී ( දේශීය වෛද්‍ය ) විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය  කරන ලදි .

 

Image00001YogasanaProgramforSchoolChildrenHomagama

Image00002YogasanaProgramforSchoolChildrenHomagama

Image00003YogasanaProgramforSchoolChildrenHomagama

Image00004YogasanaProgramforSchoolChildrenHomagama

Image00005YogasanaProgramforSchoolChildrenHomagama

Image00007YogasanaProgramforSchoolChildrenHomagama

Image00008YogasanaProgramforSchoolChildrenHomagama

Image00009YogasanaProgramforSchoolChildrenHomagama

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top