හෙට්ටිගේ  ඔය කන්න  රැස්වීම   මුල්ලේගම උතුර  සණස  ශාලාවේදී   අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත්  ඉඩම්ගොඩගේ මහතා ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් විසි පහ (25) දිනදී පවත්වන ලදී .

 

 දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ,ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් , වාරි මාර්ග අධ්‍යක්ෂ, වාරි මාර්ග ඉංජිනේරු (කොළඹ),  හෝමාගම හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරුන්, හෝමාගම හා කඩුවෙල  ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් ,   කෘෂිකර්ම උපදේශකවරුන්,  කෘෂිකර්ම පර්යේෂණ  හා නිෂ්පාදන සහකාර නිලධාරීන්   ගොවි සංවිධාන නියෝජිතයින්  මෙම අවස්ථාවට සහභාගි වූහ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කෘෂි අංශය විසින්  මෙම කන්න රැස්වීම සංවිධානය කරන  ලදී .

Image00001HettiyasOyaKannaMeetiingHomagama

Image00002HettiyasOyaKannaMeetiingHomagama

Image00003HettiyasOyaKannaMeetiingHomagama

Image00004HettiyasOyaKannaMeetiingHomagama

Image00005HettiyasOyaKannaMeetiingHomagama

 

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top