හෝමාගම ප්‍රාදේශිය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ   උපදෙස් මත  Life For All පදනමේ පූර්ණ අනුග්‍රාහය යටතේ විව්ධ කාරණා නිසාවෙන් අසරණව පිහිටක්,සවියක් ඇවැසි ළමා හා කාන්තා ඒකකයේ අවධානය යොමු වු ගෘහ මූලික කාන්තා පවුල් 20 ක් සදහා පහන්තිර නිෂ්පාදන මැෂිම හා අමුද්‍රව්‍ය කට්ටලයන් ලබා දීම පසුගියදා   ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයීය ශ්‍රවණාගාරයේදී   සහකාර ප්‍රාදේශිය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ  ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

 

✒️පවතින ආර්ථික අපහසුතා සදහා විකල්ප ආදායම් මාර්ග හදුන්වා දීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මානසික සවිමත්භාවය උදෙසා ප්‍රතිලාභීන් වෙනුවෙන් දේශනයක් උපදේශන සහකාර ටෙරන්ස් අතුකෝරල  මහතා විසින් සිදු කරන ලදී.

✒️ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ළමා හා කාන්තා ඒකකයේ සහයෝගයද ඇතිව  මෙම වැඩසටහන  සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධනය නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනිය විසින්  සිදු කරන ලදී .

Image00001ProvidingcarpetProductionEquipment

Image00002ProvidingcarpetProductionEquipment

Image00003ProvidingcarpetProductionEquipment

Image00004ProvidingcarpetProductionEquipment

Image00005ProvidingcarpetProductionEquipment

Image00006ProvidingcarpetProductionEquipment

Image00007ProvidingcarpetProductionEquipment

Image00008ProvidingcarpetProductionEquipment

Image00009ProvidingcarpetProductionEquipment

Image00010ProvidingcarpetProductionEquipment

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top