අපනයනය අරමුණු කරගනිමින් පිහිටුවන ලද විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමයේ  රැස්වීමක්  ඉකුත්දා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී  පවත්වන ලදී.

එහිදී සාමාජිකයින්ගේ ඉදිරිගමන   සදහා අවශ්‍ය තීරණ හා තාක්ෂණික පුහුණු වැඩසටහන් පිළිබදව සාකච්ඡා කරන ලදී.

  ජලජීවී ව්‍යාප්ත නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  අපනයනය සංවර්ධන නිලධාරීන්ගේ  සහභාගිත්වයෙන් මෙම රැස්වීම පවත්වන  ලදී.

 

Image00001HomagamaOrnamentalFish

Image00002HomagamaOrnamentalFish

Image00003HomagamaOrnamentalFish

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top