ජාතික රුක්රෝපන  දින පරිසර වැඩසටහනට සමගාමීව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ  " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින   පරිසර  වැඩසටහනට  සමගාමීව හෝමාගම කිරිගම්පමුණුව   ග්‍රාම  නිලධාරී වසමේ  වෙල්යායට මායිම්වූ  මාර්ගය අසල  පැල  සිටුවීම සැප්තැම්බර්  28 දිනදී සිදු කරන ලදී.

 

   සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් වන කාන්තිකා හුලත්දූව  මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  ධම්මිකා  පුෂ්පකුමාරි මහත්මිය   මෙම අවස්ථාවට  සහභාගී  විය.

 සමෘද්ධි  සංවර්ධන නිලධාරිනී ධම්මිකා පුෂ්පකුමාරි මහත්මියගේ මූලිකත්වයෙන් කිරිගම්පමුණුව සමෘද්ධි  ප්‍රජා මූල සංවිධානයෛ් සාමාජිකයින්   විසින්  පැල සිටුවීම  සංවිධානය  කරන ලදී .

Image00001GreenColorAsswadduma

Image00002GreenColorAsswadduma

Image00003GreenColorAsswadduma

Image00004GreenColorAsswadduma

Image00005GreenColorAsswadduma

Image00006GreenColorAsswadduma

Image00007GreenColorAsswadduma

Image00010GreenColorAsswadduma

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top